පානම විදුහලේ දැන්වීම්
කලාප ක්‍රීඩා ජයග්‍රහණ
උසස් පෙළ ජයග්‍රහණ
නැගෙනහිර පළාතේ අම්පාර දිස්ත්‍රික්කයේ සොභාව සෞන්දර්යයෙන් අනූන සුන්දර පරිසරයක පිහිටි අප පාසල නැණ ගුණ සපිරි පුරවැසියන් සිය දහස් ගණනක් රට දැයට තිළිණ කළ කීර්තිමත් විදුහල් මාතාවකි. විද්‍යාලයේ අධ්‍යාපන කටයුතු ප්‍රාථමික හා ද්විතියික අංශ දෙකක් යටතේ ක්‍රියාත්මක වේ. විවිධ වෘත්තින්වල නියලෙන විශාල බුද්ධිමතුන් පිරිසක් අප විදුමාතාව විසින් ලක් මාතාවට බිහිකර දී ඇත.