පාසලේ දැක්ම
"පානම පත්තු සංස්කෘතියේ අභිමානය ජාතිය තුළ සලකුණු කළ හැකි අධ්‍යාපනික නිපුණතාවෙන්යුත් දරු කැලක් දැයට දායාද කරමු"
පාසලේ මෙහෙවර
"පාසල් ප්‍රජාවේ අන්තර් ක්‍රියාකාරිත්වය තුළින් ස්ථිර චර්යාමය වෙනසක් දරුවන් තුළ කිරීම සඳහා නිහතමානීව කැප වීම''