| පාසල ආරම්භ වූ දිනය | 1938.05.01 |
|---|---|
| පාසල් වර්ගය | 1C |
| පාසල් අංකය | 02115 |
| සංගණන අංකය | 15112 |
| පාසල සතු භුමියේ ප්‍රමාණය | අක් 2.5 |
| පාසල පිහිටි පළාත | නැගෙනහිර |
| දිස්ත්‍රික්කය | අම්පාර |
| කලාපය | අම්පාර |
| කොට්ඨාසය | ලාහුගල |
| ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය | ලාහුගල |
| ග්‍රාම සේවක වසම | පානම බටහිර |
| ග්‍රාම සේවා කොට්ඨාස අංකය | පි.පි.03 |
| මුළු ශ්‍රේණි ගණන | 13 |
| මුළු පන්ති ගණන | 28 |
| 2023.09.10 දිනට මුළු ශිෂ්‍ය සංඛ්‍යාව | 842 |
| 2023 අගොස්තු මාසය වන විට මුළු ගුරුවරුන්ගේ ගණන | 47 |
| පාසලේ වර්ණය | මෙරුන් |
- Home
- අපේ පාසල ගැන
- අනන්‍යතාවය
- පාසලේ පැතිකඩ