දසදෙස පතුරා කිත්රාවේ
හෙළදීව මහා විදුහල් අඹරේ
පානම මහා විදුහල් මෑණි
සැරදේ ඔරැදේ ඔබේ නාමේ ......
ජාතික දියුණට මඟ පාදා
යා යුතු මඟ අප හට පෙන්වා
පානම මහා විදුහල් මෑණි
සැරදේ ඔරැදේ ඔබේ නාමේ ......
මෙත් කරුණා ගුණ දම් වඩවා
සිසු කැල යහමඟ වෙත යොදවා
පානම මහා විදුහල්ප මෑණි
සැරදේ ඔරැදේ ඔබේ නාමේ ......